යෝ සීලවා දුස්සීලෙසු දදාති දානං
ධම්මෙන ලද්දන් සුපසන්නචිත්තෝ
අභිසද්දහන් කම්මපලන් උලාරන්
සා දක්කිනා දායකතෝ විසුජ්කදති
                                  
                                දක්ෂිනාවිභංග සුත්ත, මජ්ඣිම නිකාය

( එහි තේරුම නම්, යම් සිල්වතෙක් පහන් සිතින් දැහැමින් ලත් දෙය කර්ම කර්මපලය විශ්වාස කොට දුස්සීලයන්ට දේ ද, ඒ දීම දායකයාගේ වශයෙන් මහත්පල වන්නේය. )